හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා පත්කළ විනිසුරු කමිටුවෙන් විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඉවතව තිබේ.
ඔහු අච (13දා) පෞද්ගලික හේතු මත එයින් ඉවත්විය. රාජපක්ෂ මහතා රජයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.
රාජපක්ෂ මහතාගේ පෙත්සම ඊවා වනසුන්දර හා සරත් ආබෘෘ යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.