හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත අද(24) කැඳවා තිබුණි.
පෙරවරු 9.30ට පමණ ඔහු එහි පැමිණි අතර ප්රශ්න කිරීම් ආරම්භවිය. රක්නා ලන්කා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්රශ්න කිරීමට නියමිතය