රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන් මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාවට අද (3දා) පෙරවරුවේදී පැමිණියේය. මෙම කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටා තිබේ.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාද රෝහිත බෝගොල්ලාගම, ධනසිරි අමරතුංග දේශපාලඥයින්ද කොමිසන් සභාවට පැමිණ තිබේ.