රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සෙබළෙකු භට නිවාසයේ විදුලි පංකාවේ ගැට ගැසූ ළණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (29දා) රාත්රියේදී මෙම සිදුවීම සිදුව තිබේ. මරණකරු අවුරුදු 20 ක් වන පරගහකැලේ, අම්පාර ලිපිනයේ පදිංචි ටී.එම්.පී.කේ. ජයලත් යන අය වේ.