ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලීන් ගතකිරීම (APIP) සහ මගී වාර්තා ලබාගැනීමේ(PNR) ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීමට ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ (SITA) ආයතනයන් පාර්ශවකරුවන් ලෙස සම්බන්ධකරගනිමින් අදාළ පද්ධතිය ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය