පැරිස් ගුවන්තොපළේදී ශ්රී ලංකන් ගුවන් නියමුවකුගේ ලැප්ටොප් පරිගණකයක් සොරාගන්නා ලද බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අද (24දා) ප්රංශයේ සිට ශි්ර ලංකාව හරහා බංගලාදේශය දක්වා ගමන් කිරීමට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.