www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසය තුළ ගුරුවරුන් 67 ක ඌණතාවක් තිබියදීත් ගුරුවරුන් 11 දෙනෙකු ආදේශක නොමැතිව මාරු කිරීමට එරෙහිව වූ විරෝධතාවක් අද (17දා) බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
දෙමවුපියන්, ප්‍ර‘දේශවාසීන් විසින් පවත්වනු ලැබූ මෙම විරෝධතාවට කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද එක්ව සිටියේය.
මේ පිළිබඳව 'අද' කළ විමසීමේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ, අමාත්‍යවරයා හා පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සමග තමන් සාකච්ඡා කළ බවයි. ඒ අනුව එළඹෙන මාර්තු මාසයේදී ගැටලුව සඳහා පූර්ණ කාලීන විසඳුමක් ලබාදෙන බවට ඔවුන් එකඟ වූ බව මරික්කාර් මහතා සඳහන් කළේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
මැරින් ඩ්‍රයිව්හි අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd