අවිස්සාවේල්ල අම්තිරිගල ප්රධාන මාර්ගයේ ( බී - 408) කැළණි ගඟ හරහා ඇති මාර්ගය අබලන්වී ඇති බවත් එය අලුත්වැඩියා කරන නිසා මාර්ගයේ වාහන ගමනය නවතා දැමූ බව පොලීසිය කියයි.
ඒ අනුව විකල්ප මාර්ග වශයෙන් තල්දුවේ සිට රුවන්වැල්ල දක්වා ගොස් ගෝනගල්දෙණිය මාර්ගය නිට්ටඹුව දෙසටද, අමිතිරිගල දෙස සිට පූගොඩ දක්වා ගොස් පුගොඩ හංදියෙන් කොස්ගම මාර්ගය ඔස්සේ කොස්ගමටද පැමිණ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන ලෙස පොලීසිය කියයි.