පාර්ලිමේන්තු සභාගර්භයේ ඊයේ (04) දිනයේදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණයේ වාර්තාව කතානායක,කරූ ජයසූරිය මහතාට බාර දී තිබේ.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඇතළු එම කණ්ඩායම විසින් අද (04)ප.ව 12.30 ට පමණ එය බාරදුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්,වේත්‍රධාරී ඇතුළු පිරිසක් එක්ව සිටියහ..