www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
දිවයිනේ ඕනෑම ප්‍ර‘දේශයකදී අනතුරකට පත්වන හෝ රෝගී වූ තැනැත්තකුට පළමු විනාඩි කිහිපය ඇතුළතදී නිසි ප්‍රමිතියකින් යුක්තව අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් රෝහලක් වෙත රැගෙන යෑමේ අරමුණින් ගිලන්රථ 297 ක් යොදාගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ආරම්භ කිරීමේ පළමු අදියර කොළඹදී සිදුවිය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියාවේ G.V.K. EMRT සමාගම ඒකාබද්ධව සිදුකරන මෙම සේවාව නොමිලයේ ක්‍රියාත්මක වන බව අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඊයේ (10දා) ප්‍රකාශ කළේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd