ගිරිතලේ වනජීවි සහකාර අධ්යක්ෂකට එරෙහි උද්ඝෝෂණයක්
- 5 02 2014
- 12:43
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක
ගිරිතලේ වනජීවී පුහුණු පාසලේ සහකාර අධ්යක්ෂවරයාට විරුද්ධව අවට ගම්වාසීහු අද (05දා) උද්ඝෝෂණයක නිරත වූහ.
මාළු බාමින් සිටි දරුවෙකු හාවෙකුට මද්දක් ගැසුවා යැයි පවසමින් එම දරුවා ප්රසිද්ධියේ දණගස්වා තැබීමට විරෝධය පළකරමින්, ප්රදේශවාසීහු උද්ඝෝෂණයේ නිරත වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
