මහඔය, වරාපිටිය ප්රදේශයේ කැළෑබද ප්රදේශයක ඊයේ(05) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර පහක පමණ භූමි ප්රදේශයක් විනාශ වී ඇති බව ප්රදේශවාසීහු පවසති.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව මැඩපවත්වා තිබේ.