දිවයිනේ ස්ථාන කිහිපයක කණ්ඩායම් දෙකක් අතර ඇතිව තිබෙන ප්රචණ්ඩකාරී තත්ත්වය සම්පූර්ණයෙන් හෙළා දකින ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් කරමින් පවසයි. මෙවැනි සිදුවීම් වලට මුල්වූ කුමන හෝ පාර්ශ්වයක පුද්ගලයින්, සංවිධාන කණ්ඩායම් වේ නම් ඒ සියල්ලන්ටම එරෙහි නීතිය ක්රියාත්මක කරන ලෙස උපදෙස් දුන් බවත් ජනපතිවරයා පවසයි.
ජනපතිගේ විශේෂ ප්රකාශය