ගාල්ල දිස්ත්රික්කයේ මන්ත්රීධුර 6ක් හිමිකරගනිමින් එහි පෙරමුණ ගැනීමට සන්ධානය සමත්ව තිබේ. කෙසේ වෙතත් 2010 හා සැසදීමේදී ඔවුන්ට එක් මන්ත්රීධුරයක් වැඩිව තිබේ.
එජාපය සිය මන්ත්රී ආසන දෙකේ සිට හතර දක්වා වර්ධනය කරගෙන තිබේ. පසුගිය වර ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ මන්ත්රීධුරය මෙවර ඔවුන්ට අහිමිව තිබේ.