ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී අද (06දා) අත්අඩංගුවට හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8000ක් පමණ වන බව පොලීසිය පවසයි. එසේම එම හෙරොයින් තොගය බ්රවුන් සුගර් යන නම්වලින් හැඳින්වෙන හෙරොයින් වර්ගයට අයත් බව එය හෙරොයින් අතර වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් වර්ගය වෙන බවත් පොලීසිය පවසයි.