මහජන සේවාවන් වඩා කාර්යාංශමව සහ ඵලදායීව ඉටු කිරීම සඳහා දිවයිනේ 15,000කට ආසන්න ග්‍රාම නිලධාරීවරුන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාම විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව දිවයිනේ සියළු ග්‍රාම නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත් කිරීමට අදාළව පත්විම් ලිපි ලබාදීම ලබන 07 වනදා සිදු කිරීමට නියමිතය.