හිගුරක්ගොඩ, බුද්ධයාය ප්රදේශයේදි ගල්මුල් වලින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය ඊයේ (28දා) මරණ දඬුවම ප්රකාශයට පත්කළේය. 2000 වසරේදී මෙම ඝාතනය සිදුවිය.
මෙසේ මරණ දඬුවම නියමවූයේ අවුරුදු 58 ක් වූ එම්. නන්දසේන හා අවුරුදු 60 ක් එම්. ජයසේන යන අයට මෙසේ මරණ දඬුවම නියම විය.