බේරුවල, ප්රදීපාගාරය පිහිටි දූපත නැරඹීමට පැමිණි පිරිසක් ගල් පර මත රැඳී සිට නරඹමින් සිටියදී රළ පහරකට හසුවී දෙදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇත.
දියේ ගිලී සිටි දෙදෙනා ප්රදීපාගාරයේ ඇති බෝට්ටු මගින් ගොඩට ගෙන බේරුවන රෝහලට ඇතුළත් කිරීමේදී දෙදොනම මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අහමඩ් මුජාහීඩ් (27), තෘෂ්නා තාබි (24) යන කොළඹ අළුත්කඩේ පදිංචි එකම පවුලේ සහෝදරයා හා සහෝදරිය මෙසේ ජීවතක්ෂට පත්ව ඇත.