ඊයේ (30දා) සවස ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද දුරකතන ඇමතුමකට අනුව එම ප්‍රදේශයේ පිහිටි මුල්‍ය ආයතනයට අවි රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ නිලධාරින් බියගන්වා මුදල් කොල්ලකෑමට තැත් කිරිමේදි මුල්‍ය ආයතනයේ ආරක්ෂක විධිවිධාන කි‍්‍රයාත්මක කිරිමෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයේ .
සැකකරුවන් සන්තකයේ තිබී සෙල්ලම් පිස්තෝල 02 ක් සහ පිහියක් තිබී සොයාගත් බවත් ඔවුහු අවුරුදු 22, 23 වියේ පසුවන අනුරාධපුරය හා දෙනියාය ප්‍රදේශයෙ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.