ගල්සික්ස රොහින්ග්යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සිද්ධියට අදාළව තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ(29දා) ඒ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. ගල්කිස්ස පොලීසිය මගින් සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය අද (30දා) පැවැසීය.
ගල්සිකිස්සේ පදිංචි 42 හැවැරිදි කල්යානි පොඩි මැණිකේ නම් කාන්තාවක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.