පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශෙය් වැඩ බලන අමාත්‍යවරයා ලෙස කරුණාරත්න පරණවිතාන මහතා පත්කොට ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි. ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත්කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.