අද (01දා) රැස් වූ 8 වැනි පර්ලිමේන්තුවේ පළමු සභා වාරයේදී උදය ගම්මන්පිල මහතා කල කතාවේදී අවි අායුධ සම්බන්ධව කල ප්රකාශයකට අගමැති රනිල් වික්රමසිංහ මහතා විරෝධය දැක්වූහ.එම අවස්ථාවට මැදිහත් වූ කතානායක කරූ ජයසූරිය මහතා ගම්මන්පිල මහතාගේ කතාව සීමා කිරීමට පියවර ගත්හ.