උදය ගම්මන්පිල මහතාට අවශ්‍ය නම් තමාගේ ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාදීමට සූදානම් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තනතුරුවලට වඩා ජනාධිපතිවරයා සහ පක්ෂය වටිනා බැවින් තමා සතු ඕනෑම තනතුරක් පරිත්‍යාග කර මේ පක්ෂය රැකගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව උදය ගම්මන්පිල මහතාට දැනුම් දී ඇතැයිද ඔහු කියා සිටියේය.