මීට පෙර උදය ගම්මන්පිල මහතා විසින් ඉසිලූ බස්නාහිර පළාත් කෘෂිකර්ම, කර්මාන්ත හා සෞන්දර්ය අමාත්‍යාංශය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගාමිණී තිලකසිරි මහතා පත්කර තිබේ.
පළාත් සභාවේ සභානායක ධුරය දැරූ ඒ මහතා අද දවල් 1.30ට යෙදෙන සුභ මොහොතින් ආණ්ඩුකාර කේ.ඩී. ලෝගේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.