ඩොලර් ලක්ෂයක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් විශේෂ විමර්ශන ඒකකය අද (20දා) ප්‍රශ්න කිරීමට කටයුතු කළේය.
ඔස්ට්‍රේලියා ජාතිකයකු හා ආරම්භ කළ බව පැවැසෙන සමාගමකින් ඩොලර් ලක්ෂයක මුදලක් වංචා කළැයි පැවැසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියි. කොට්ඨාසය දැන් ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරයි.