ගම්මන්පිල සන්ධානයට
- 11 12 2014
- 11:58
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජාතික හෙළ උරුමයේ උප ලේකම් උදය ගම්මන්පිල මහතා ඉදිරි ජනපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රවෘත්ති සාක්ච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
