www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මාතර බණ්ඩාරවත්ත පාලමින් නිල්වලා ගඟට පැන අතුරුදන් වූ හිමිනමකගේ දේහය සොයාගත් බව තිහගොඩ පොලීසිය කියයි.
හුංගංගොඩ ප්ර දේශයේදී දේහය සොයා ගෙන තිබේ. උන්වහන්සේ ඊයේ (25දා) නිල්වලා ගඟට පැන තිබුණහ.
මෙසේ අපවත්වී ඇත්තේ නාඳුගල පාලිත නැමැති 82 හැවැරිදි හිමිකමකි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd