මහ බැංකු බැඳුම්කර සිදුවීම් පිළිබඳව කෝප් කමිටුව විසින් සකස්කරළ වාර්තාව පිළිබඳව ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට එය නිතිපතිවරයා හමුවට යොමු කර තිබේ. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව සෘජුවම වගකිවයුතු බව කෝප් වාර්තාවෙන් පවසා තිබේ. කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වන විට විදෙස් ගතව සිටියි.