රුපියල් කෝටි 6ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකදී මීගමුව කොප්පරා හන්දියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වෑන් රථයකින් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබුණ අතර එක් සැකකරුවෙකු පොලිස් අත්අංගුවට පත්ව ඇත.