කොළොන්නාව උප නගරාධිපති අත්අඩංගුවට
- 3 10 2015
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- . .
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදා යටතේ කොලොන්නාව නගර සභාවේ උප නගරාධිපති බී.එස්. කොදාගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්රියේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
