මෙම දිනවල ශ්‍රි ලංකාව තුළ ප්‍රදේශ කිහිපයකම වියළි කාලගුන තත්ත්වයක් පවති. මේ වන විට ප්‍රධාන නගර වන කොළඹ , මහනුවර , නුවර එළිය වෙන් නගර වල ඉතා ඉහල දැඩි රස්නයක් ඇති බව එහි වෙසෙන ඡනයා පවසති.
සාමාන්‍යයෙන් කොළඹ උෂ්ණත්වය මහනුවරට වඩා වඩි අගයක් ඇති එනමුත් දැනට දින කිහිපයක පටන් කොළඹ නගරයට වඩා රස්නයක් මහනුවර ඇති බවද එහි වෙසෙන ඡනයා පවසයි.