කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට කුළුණු මත ඉදි කරනු ලබන නව මහාමාර්ග දෙකක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව විශ්වවිද්‍යාල හා මහා මර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කැළණි පාලමේ සිට කොළඹ වරාය පිවිසුම දක්වා වන මාර්ගයක් හා බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය හා පිටත වටරවුම් මාර්ගය හා සම්බන්ධතාවය සහිත නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මාර්ගයක් මෙසේ ඉදිකිරීමට නියමිතය.