කොළඹ වරාය ඉතිහාසයේ ප්රථම වතාවට බහලුම් මෙහෙයුම් ප්රමාණය මිලියන 05 සීමාවට ළංවී තිබෙන බව ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
මේ වසරේ ගෙවීගිය කාලය තුළ බහලුම් 47,42652 ක් මෙහෙයුම් කර තිබෙන අතර පසුගිය වසරේදී එම ප්රමාණය බහලුම් 4480318 කි.
මේ අනුව ගෙවීගිය වසර හා මේ වසරේ ගෙවී ගිය මාස 11 තුළ සංසන්දනය කළහොත් මේ වසර තුළදී 5.9෴ ක වර්ධනයක් අත්කරගෙන තිබෙන බවද වරාය අධිකාරිය සඳහන් කරයි.