කොළඹ මියුසියස් විදුහලේ ගින්නක්
- 4 11 2016
- 16:11
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ මියුසියස් විදුහලේ ශ්රවණාගාරයෙන් ගින්නක් ඇතිව තිබෙයි. එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකකය විදුහලට ගොස් තිබේ. ගිලන් රථ තුනක්ද විදුහලට ගොස් තිබෙයි.
ඡායාරූප ගයාන් අමරසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







