කොළඹ නගරයේ විහාරස්ථාන 105ක් සඳහා මූල්‍යාධාර ප්රදානය කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් සිදුකෙරෙන මෙය ලබන 16 වැනිදා කොළඹ නගර සභා ශාලා පරිශ්‍රයේ දී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව එක් විහාරස්ථානයකට රුපියල් 50,000 බැගින් මූල්‍යධාර ලබාදීම සිදුකෙරෙයි.