කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව ජල නල එලීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන 22 වනදා රාත්‍රී 09.00 සිට පසුදින උදෑසන 06.00 දක්වා පැය 09ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව වාර්තා වෙයි.
අදාළ කාලය තුළ ඩුබ්ලිකේෂන් පාරේ ලිබර්ටි වටරවුමේ හන්දියේ සිට බෞද්ධාලෝක මාවත හන්දිය දක්වා සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ග වල ජල සැපයුම මෙලෙස අත්හිටවේ