කොළඹ කොටුවේ රථ වාහන තදබදයක්
- 20 10 2014
- 16:33
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩිකරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව විශාල රථ වාහන තදබදයක් ඇතිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
