මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදුකරන විරෝධතා පාගමනක් හේතුවෙන් පිටකොටුව හා ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මගීජනතාවගෙන් ඉල්ලා සිටියි.
සයිටම් වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීමට රජය දරන උත්සාහයට විරෝධය පළකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.