කොළඹ කසළ දොම්පේ කසළ අංගනයට බැහැර කිරීම නවතා දැමීමට කොළඹ නාගරික කොමසාරිස්වරයා එකඟ වී තිබේ.
දොම්පේ ජනතාව දැනුවත් කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය. දෝම්පේ ප්‍ර දේශයට කසළ බැහැර කිරීමට විරෝධය දක්වමින් එහි ජනතාව අවස්ථා කිහිපයකදීම විරෝධතා දැක්වීය.
අද දිනයේදීත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් මෙන්ම ජනතාව ප්‍ර දේශයට කසළ බැහැර කිරීමට විරෝධය දැක්වූ අතර එහිදී ජනතාව හමුවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.