වෙසක් පොහොය වෙනුවෙන් වන්දනා ගමන් යන සැදැහැවතුන් වෙනුවෙන්බ ක්රියාත්මක විශේෂ දුම්රිය සේවාව අද දිනයේත් ක්රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේනතුව පවසයි. එමෙන්ම දීර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් ගම් බිම් බලා ගිය පිරිස්වලට නැවත නාගරික ප්රදේශවලට පැමිණීමට ද විශේෂ දුම්රිය සේවා අද දිනයේ ක්රියාත්මක වේ.