කොළඹ දිස්ත්‍රික්කයද ජයගනු ලැබුවේ එක්සත් ජාතික පෙරමුණයි. ඔවුන් මන්ත්‍රීධුර 11ක් හිමිකර ගනු ලැබීය. සන්ධානයට මන්ත්‍රීධුර හතක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධුරයක් හිමිවිය. 2010 හා සැසදීමේදී සන්ධානට මන්ත්‍රීධුර තුනක් හා ප්‍රාජතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් මන්ත්‍රීධුරයක් අහිමව තිබේ. එම මන්ත්‍රීධුර හතරම එජාපයට හිමිව තිබේ.