www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති එම තනතුරින් ඉවත්කරන ලෙස ඉල්ලමින් එම විදුහලේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් අද (05දා) විදුහල ඉදිරිපිටදී විරෝධයක් පවත්වනු ලැබීය.
අයථා ලෙස දරුවන්ගෙන් මුදල් අයකිරීම ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව දෙමාපියන් මෙහදී විදුහල්පතිවරයාට විරෝධය දැක්වූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd