www.ada.lk
2026 නොවැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන කොළඹ අරක්ෂක සමුළුව 2016 අද (01දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භවිය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හා ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහි ආරම්භක අවස්ථාවට එක්ව සිටියේය. සමුළුව සඳහා විදෙස් හමුදා නිලධාරින්ද එක්ව සිටිති.
popular news
කැබැල්ලෑවෙකු අල්ලන්න ගුහාවකට රිංගූ තරුණයා මරුට
එකට මත්පැන් බිව්ව පුද්ගලයා මරා පුළුස්සා ඉතිරි වූ කොටස් කැළණි ගඟට දාලා
ආයතනයකින් ලක්ෂ 596ක් හොරකම් කළ සේවකයෙක් අල්ලයි
රයන් එයාර් ලාභය අඩුවෙයි, සේවක වැටුප් වැඩිවිම් අත්හිටුවයි
මෙල්බර්න් සිට ආපු ශ්‍රී ලංකන් යානයේ භාණ්ඩ ගබඩා මහලෙන් දුමක්
විල්පත්තුවේ ඇතාට ගුවන් හමුදාවෙන් ප්‍රතිකාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd