ADA
www.ada.lk
2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන කොළඹ අරක්ෂක සමුළුව 2016 අද (01දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භවිය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හා ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහි ආරම්භක අවස්ථාවට එක්ව සිටියේය. සමුළුව සඳහා විදෙස් හමුදා නිලධාරින්ද එක්ව සිටිති.
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
මදුරෝ අල්ලාගත් මෙහෙයුම රූපවාහිනී ජවනිකාවක් වගෙයි, මම සජීවීව බැලුවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd