කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සමන් ජයලත්ගේ (කොණ්ඩයාගේ අයියාගේ) ජාන සාම්පල, සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක ජීවි සෛල හා ගැළපෙන බව මිනිවන්ගොඩ මහේස්ත්රාත් බී.ඒ. රුවන් පතිරණ මහතා සඳහන් කළේය.
බොරැල්ල ජීන් ටෙක් ආයතනය විසින් කරනු ලැබූ පරීක්ෂණයන්ට අදාළ වාර්තා අද පෙරවරුවේදී මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සේයාගේ පියාගේද DNA පරීක්ෂණයක් කළේය.
මීරිගම කාන්ති