රුපියල් එක්කොටි 26 ලක්ෂයකට අධික විදෙස් මුදල් තොගයක් තායිලන්ත්යේ බැංකොක් නුවර බලා නීතිවිරෝධීව රැගෙන යාම උත්සාහ කළ කාන්තාවක් හා පිරිමියෙක් අත්අඩංගුවට ගැනිමට කටුනායක රේගුව සමත්ව තිබේ.
පිළියන්දල ප්ර දේශයේ පදිංචි 42 හැවැරිදි කාන්තාවක් හා ජා ඇල ප්රදේශයේ පදිංචි 27 හැවැරිදි පිරිමියෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
ඔවුන්ගේ ගමන් මල්ලේ තිබී ඇමෙරිකානු ඩොලර් 80800ක් හා ස්විස් ෆ්රෑන්ක් 6000ක් සොයාගැනීමට රේගුව සමත්ව තිබේ.