යුද අපරාධ සම්බන්ධව චෝදනාවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. ක්රියාකාරීන්ට එරෙහිව කටයුතු නොකිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සිය වාර්තාවෙන් කනස්සල්ල පළ කර ඇත.
එයට 12,000 ආසන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරැත්ථාපනය කොට නැවත සමාජගත කිරීම පිළිබඳව දැඩි සිය ප්රශංසාව රජයට පළ කර ඇත. එසේම අධි චෝදනා පත්ර ගොනු කර ඇති නඩු සම්බන්ධව කටයුතු කඩිනම් කරන්නැයිද ඉන් පැවසේ.