කොටිකාවත්ත ප්රදේශයට කොළඹ කුණු බැහැර කිරීමට විරෝධය දක්වමින් ප්රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කර තිබේ. පරණ අවිස්සාවෙල්ල මාර්ගය වසා දමිමින් ඔවුන් විරෝධතාවයෙ නිරත වෙයි. මාර්ගයේ ටයර් පුළුස්සා දමා ඇත.
කෙසේ වෙතත් හෙට (19දා) මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදෙන බවට පොලිසිය සහතිකවීමත් සමග විරෝධතාකරුවන් සිය විරෝධය අවසන් කර තිබේ. පසුව පොලීසිය කුණු දැමීම නවත්වා තිබේ.