රුපියල් කෝටි තුනක කොකෙන් තොගයක් සමල ලිතුවේනියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනිමට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සමත්ව තිබෙනවා. අද (14දා) මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. එසේම එම කොකේන් තොගය ලබා ගැනිමට පැමිණි තවත් නයිජිරියානු ජාතිකයන් දෙදෙනෙක්ද පොලීස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.