කොටා පාරේ ට්රැෆික්
- 8 12 2015
- 14:07
- {{hitsCtrl.values.hits}} views
- . .
කොටා පාරේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් කාර්මික දෝශයකට ලක්ව දුම්රියක් නතර වී ඇති හෙයින් කොටා පාරේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය කියයි. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.