කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු කොටදෙණියාව පොලිසියේ නිධාරීන්ගෙන් තමාට රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක සිසුවෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04දා) මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.